අධි බලති විදුලි රැහැනක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එම නිවාස ගිනිගෙන විනාශ වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා තිබු විශාල රුස්ස ගසක් මාර්ගයට කඩා වැටුණු අවස්තාවේ එම ගසේහි අතු මත පැටලී තිබුණු අධි බලති විදුලි රැහැනක් අදාළ නිවාස මතට වැටි ඇති බවයි.
ගින්නෙන් නිවසේ තිබු බඩු බාහිරාදිය ගිනිගෙන විනාශ වි ඇති අතර , ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
උණුසුම් පුවත්
- දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක්
- හොල්මන් මන්දිර නතර කරන ලෙස ඉල්ලීමක්
- හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරය
- පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත්කිරීම හෙට
- නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනා 16 දක්වා රිමාන්ඩ්
- දකුණු කොරියානු නව ජනාධිපති දිවුරුම් දෙයි
- ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්