ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

මේ සදහා රටවල් 100 ක් සහභාගි කර ගැනීමට ද තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/DAYANA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content