වැට් බද්ද පැනවීමට පෙර එය මේ වන විටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් ගොවි ජනතාව දැඩි පීඩනයට ලක්ව ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවදාරණය කළා.

https://www.vnews.lk/storage/2023/12/NAMAL-KARUNARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content