ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුවට සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුැවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුවට එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා තිබුණා.

ඪදසජැ ක්‍මඑ –

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-01.mp3?_=1

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

ඪදසජැ ක්‍මඑ –

https://www.vnews.lk/storage/2023/11/PRASANNA-RANATHUNGA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content