එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන පළමු මහජන රැළිය අද පැවැත්වීමට නියමිතයි..

මැතිවරණය ඉලක්ක කර ගනිමින් , පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වෙන්නේ.

”සැබෑව ” යන්න මෙවර තේමාව සමඟින් පස්වරු 02ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී එය පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content