එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

ඒ ජුනි 12 පැවැත්වීමට නියමිත බදු සංවාදය පිළිබඳවයි.

බදු කළමනාකරණය සම්බන්ධ මහජන මතය, ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම පිළිබඳ සිදු කළ සමීක්ෂණයේ සොයාගැනීම් සහ නිර්දේශ දැනගැනීමට අපේක්ෂාවෙන් සිටින පසුබිමක් තුළ වඩා හොඳ ප්‍රතිඵල සඳහා වාර්තාව ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

WhatsApp Group

Skip to content