එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි 20 තරගාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර තරගාවලියේ දෙවැනි අදියර 2024 වසරේ ජනවාරි 13 වැනිදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

තරග 34 ක් ඇතුළත් තරගාවලියේ සියලු තරග ඩුබායි, අබුඩාබි හා සාජා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content