2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරඟයක් අද පැවත්වෙනවා.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරඟවැදීමට නියමිතයි.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර පසුගියදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 කින් පරාජයට පත් වුණා.

WhatsApp Group

Skip to content