පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ඔ ටෙන් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 දා සිට 22 දා තෙක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ක්‍රීඩකයින්ට මෙම තරගාවලිය සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව ඊයේ දින සවස 6 සිට එළඹෙන 23 වැනි දා සවස 6 දක්වා ලබා දී තිබෙනවා.

අඅඅගීරසක්බන් ජරසජනැඑගකන වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ද මෙම තරගාවලිය සදහා ලියාපදිංචි විය හැකියි.

ලංකා ඔ ටෙන් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 07 දෙනෙකු ඇතුළුව උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සදහා පිහිටුවා ගත හැකියි.

WhatsApp Group

Skip to content