පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කමාන්ඩෝ සෙබළා අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු බව සඳහන්.

මෙලෙස ඔහු මියගොස් ඇත්තේ හංවැල්ල පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් බව පොලිසිය පැවසුවා .

WhatsApp Group

Skip to content