ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ තෙවැනි තරඟය අද පැවැත්වෙනවා.
එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරඟව වැදීමට නියමිතයි.
මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තරඟයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම ලබව 26 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග තරඟවැදීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content