Soja Biz කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය අගෝස්තු 13 සහ 14 යන දෙදින පුරා ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණා.

දකුණ ුපලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සහ දකුණු පලාත් කර්මාන්ත අමාත්‍යංශය එක්ව මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණා.

ඊට මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවේ වී එෆ්.එම්. නාලිකාවයි.

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එස්. ජයසිංහ අදාළ වැඩසටහන සාර්ථක කර ගැනීමට දැක්වූ දායකත්වය අගය කර තිබුණේ මෙලෙසින්.

ඊට අදාළ ලිපිය පහතින් දැක්වේ.

 

WhatsApp Group

Skip to content