ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබෙනවා

අවස්ථා දෙකකදී ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ අමත්‍ය විජිත හේරත් මහතයි

ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ රමාල් සිරිවර්ධන මහතාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content