ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට අරාජික වී අවසන්
බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා .

ඒ මහතා මෙම අදහස් පළකලේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් .

WhatsApp Group

Skip to content