ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD – 106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුනි 20) උදෑසන කොළඹ වරායට පැමිණි අතරශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.     

 

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘SAMIDARE (DD – 106)’ නෞකාවදිගින් මීටර් 150.5 ක් හා නැව් මුළුව 202 ක ගෙන් සමත්විත වන අතරනෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් KOGA Naoki කටයුතු කරනු ලබයි.

 

WhatsApp Group

Skip to content