ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය(RAMIS) මගින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට පත්කළ කැබිනට් අනු කමිටුව සහ එම පද්ධතියේ සම්පාදකවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) පැවැත්විණ.
කමිටු සාමාජිකයන් මෙහි දී, පද්ධතියේ යටිතල පහසුකම් ව්යුහය, පද්ධතිය යාවත්කාලීන කිරීම, අනාගතය සදහා අවශ්ය පද්ධතිය ධාරිතාව සහ පද්ධතිය කාර්යක්ෂම කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් අවශ්ය තොරතුරු විමසීමක් සිදුකරනු ලැබීය.

WhatsApp Group

Skip to content