ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR  ක්‍රමවේදය අද  සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .

 

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව  කියාසිටියා .

WhatsApp Group

Skip to content