කොළඹ වරාය නගර ව්යාපෘතියේ වෙළඳ මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබීම ඊයේ (12) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදුවිය.
මෙම අවස්ථාවට සහභාගී වූ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සිය අදහස් දක්වමින් ප්රකාශ කර සිටියේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 12ක නව අගයක් එකතු කරන මෙම ව්යාපෘතිය ශ්රී ලංකාව තුළ විශාල සංවර්ධන ඉදිරි පියවරක් වනු ඇති බවයි.
මෙම අවස්ථාවට චීන තානාපතිවරයා, රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ඇතුළු රාජ්ය අමාත්යවරුන් පිරිසක් සහ වරාය නගර ව්යාපෘතියේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

WhatsApp Group

Skip to content