2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දියතලාව සහ හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම එයට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…
ත්‍රිරෝද රථ මිලියන 1.2 කට සහනදායි විසදුමක්
මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2 කට ආසන්න සංඛ්‍යාවක් සදහා පරිසර හිතකාමි සහ සහනදායි විසදුමක් හදුන්වා දීමට ලංකා ඊ-මොබිලිටි සොලියුෂන් පුද්ගලික සමාගම පියවර…
රනිල් සංචාරයක් සදහා මාලදිවයිනට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අද දින පැවැත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසු ගේ දිවුරුම් දීමේ උත්සවයට…
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
තීරු බදු රහිත දුම්වැටි තොගයක්, කන්ටේනර් රථය සහ රියදුරු සමග අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් , කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝට් 60,000ට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි කන්ටේනර් රථයක්…
2023 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රතිඵල අඅඅගාදැබැඑිගකන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක්…
ප්‍රමෝද්‍ය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිඩා වැරදි වැළැක්වීමේ විමර්ශන…
ඉදිරියේදී ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනයට පියවර
ඖෂධ වර්ග 100ක පමණ මිල පාලනය කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව…
නවක හෙද නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය අද
නවක හෙද නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අද සිදුකෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන්. මෙහිදී රෝගි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව නවක…
සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ගෙන් රනිල් විශේෂ ඉල්ලීමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සදහා අයෝජනය කිරීමට එක්වන ලෙසයි ජනාධිපතිවරයා සිංහල සහ දෙමල…
ඇමති රොෂාන්ට තර්ජන?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය හමුවේ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනක් එල්ල වී ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ක්‍රිඩා…
වැටලීම්වලින් කෝටි 22 ක දඩ මුදල් ආණ්ඩුවට
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22 ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු…
රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයාද කෝප් කමිටුවේ වැඩිවෙලා
පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයාද ඊට සහභාගි වී ඇති බවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට විපක්ෂයේ සූදානමක්
චීන සැලසුමට රුසියානු ජනපතිගේ ප්‍රතිචාරය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…