2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

තඹුත්තේගමට A ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක්
තඹුත්තේගම ක්‍රීඩාංගණය A ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් බවට සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
පුටුවෙන් පුංචි ආණ්ඩුවට ගිය සභිකයන් දිවුරයි
මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යටතේ තේරී පත්වූ සභිකයන් නාගරික මන්ත්‍රීවරුන් ලෙස අද(03) දිවුරුම්දී…
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ ආදායම් හා වියදම් ගැන නිවේදනයක්
පසුගිය මැයි මස 6 වන දින පැවැති පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයන් පක්ෂ ලේකම්වරුන් ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල…
කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සිතයේදී…
VIDEO : අගමැති ධුරය ගැන නලින්ද සියල්ල හෙළිකරයි
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් සහ අසත්‍ය කරුණා වාර්තා කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද…
හොර හරක් පැටවූ ජාවාරමුන් දෙදෙනෙක් මාට්ටුවෙයි
හිංසාකාරී ලෙස මී ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඊයේ(02) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මැදවච්චිය නගරයේදී අත්අඩංගුවට ගත් බවයි මැදවච්චිය පොලිසිය…
විදුලිබල මණ්ඩලයේ නව සභාපති පත් කරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියකයි ඒ බව දැක්වෙන්නේ.…
ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම්…
වෙඩි තැබීම් 51කින් ජීවිත 30ක් අහිමි වෙයි
2025 ට මේ දක්වා ගෙවුණ මාස 5ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 51ක් වාර්තා වී තිබෙනවා. ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30…
හල්ලොලුවට වෙඩි තැබීමේ සැකකරුවන් අධිකරණයට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් වූ තුසිල හල්ලොලුව මහතා ගමන්ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන…
මෙට්‍රෝ බස් 100ක් ධාවනයට අනුමැතිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අයවැය මගින්ද යෝජනා කෙරුණේ…
හැටන්-නුවරඑළිය මාර්ගයේ කොටසක ගමනාගමනය එක් මංතීරුවකට සීමාකෙරේ
හැටන් – නුවරඑළිය මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ කොටසක රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. නානුඔය පොලිසිය පැවසුවේ නායයාමේ අවදානමක් හේතුවෙන් නුවරඑළිය – හැටන් මාර්ගයේ…
බිරියගේ ගෙල කපා පොලිසියට අරන් ඇවිත්
සිය බිරියගේ ගෙල කපාගෙන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු බව පුලියන්කුලම පොලිසිය පවසනවා. වවුනියාව, ආනන්දපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සිය බිරියගේ ගෙල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
ඉන්දු – ලංකා තීරණාත්මක දෙවන එක්දින තරගය අද
මුලික වටයේ තරුෂි අටවන ස්ථානයට
ඉන්දීය සහ ශ්‍රී ලංකාව පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
අගෝස්තු 1 වැනිදා සිට කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව සියයට 35ක තීරුබදු පනවා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ජනාධිපතිවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොනල් ට්‍රම්ප් විසින් සඳුදා සිට මේ දක්වා රටවල් 20 කට පමණ මෙලෙස තීරුබදු පිලිබදව සදහන් කරමින් ලිපි නිකුත් කර තිබුණා.
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරියෙක්
IRGC නව අණදෙන නිලධාරි අහමඩ් වහිඩි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…