2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

සීතාවක ප්‍රාදේශීය සභාව කල් යයි.
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුව තිබෙනවා. බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්…
කෙහෙළියගේ නිවසේ මෙහෙකාරියට ඇප
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කටයුතු කළ අවදියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර රුපියල්…
අද මුහුදුබඩ දුම්රිය ගමනට බාධා
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සඳහන් කරන්නේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම…
අධික වර්ෂාවෙන් කදුකර ජලාශවල ජල මට්ටම ඉහළට
මසකට ආසන්න කාලයක් පුරා පවතින වැසි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජල විදුලිබලාගාර ජලශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේල…
පොලිස් නිලධාරින් සිවු දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් හතර දෙනකු මෙම මස 23වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර…
වන අලි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී මෙම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වනඅලි…
ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
ඉරානය සහ ඊශ්‍රායලයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දන්වා…
බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට රජයෙන් සැලසුම්
බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබා දීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.…
රත්මලාන – යාපනය ගුවන්තොටුපල අතර සෘජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක්
රත්මලාන සහ යාපනය ගුවන්තොටුපල අතර සෘජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට සමාගමක් වෙත සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් ගමන් යානා මෙහෙයුම්…
දේශබන්දු සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කමිටුවට තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් සාක්ෂි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු…
පළාත් පාලන ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් නම් ලැයිස්තුව පොලීසියට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව…
මැදවච්චියේ ඇලක කාත්තා මළසිරුරක්
මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි ඇල මාර්ගයක වැටී මියගොස් සිටි කාන්තා මළසිරුරක් අද(16) දින මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකනදරාව ලිපිනයේ පදිංචි…
ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මාලිමාවට
ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන අයාතනවලට බලය පිහිටුවීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට ජය
දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 කින් දිනති
20 යි 20 කාන්තා ක්‍රික්ට් ලෝක කුසලානයේ 3 වන තරගය අද
20-20 කාන්තා ලෝක කුසලානය – ශ්‍රි ලංකාවට පරාජිත ආරම්භයක්
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…