22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

එසැණ පුවත්
ජාතික සත්ත්ව සංගණනයේ නිර්දේශ ප්‍රකාශයට පත්කරයි
ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාවේ තොරතුරු අනුව කෘෂිකර්ම අමාත්‍යංශය ලබා ගත් නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළේ කසල…
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
අද පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු…
බෝරා සමුළුවට රජයෙන් පහසුකම් සැලසෙයි
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
මැදවච්චිය – වවුනියාව මාර්ගයේ රිය අනතුරකින් හතරක් රෝහලට
මැදවච්චිය, වවුනියාව ප්‍රධාන මාර්ගයේ මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පූනෑව පොලිසිය කියා සිටියේ අද(12) අලුයම සියඹලාගස්වැව…
ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති ශෝකය ප්‍රකාශ කරයි
ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර…
පාසල් ගොඩනැගිල්ලට ගසක් කඩා වැටෙයි… සිසුවෙක් මරුට
බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලංගොඩ පොලිසිය කියා සිටියේ අද(12) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.…
ලයිට් බිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදන මිල ?
පාන් ඇතුළු බේකරි නිෂ්පානවල මිල ඉහළ නොදවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. විදුලිය ගාස්තුව 15%කින් ඉහළ ගියත් තම නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට නොමැති…
ඔස්ට්‍රේලියානු නායකයාගෙන් කඩුලු 05ක්
ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය අද පැවැත්වුනා. පළමු දිනය නිමාවට පත්වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 93ක්…
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් කිසිවෙක් දිවිගලවාගෙන නෑ – VIDEO
ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපොළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට ගුවන් ගත වී විනාඩි කිහිපයකින් අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් කළ මගීන් 230 දෙනා…
විදුලි ගාස්තුව ගැන අසේල සම්පත් හඩ නගයි
විදුලි ගාස්තුව සියයට 15 කින් වැඩි කිරීම සමග පාරිභෝගික භාණ්ඩ වල මිලද ඉදිරියේදී සංශෝධනය වනු ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.…
අවුරුදු 16 දක්වා දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීමට රජයෙන් සැලසුම්
ජ්‍යාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. සියලු දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සදහා රාජ්‍ය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුනා. මෙහිදී…
බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුම් දුන්නා. වෙසක් පොහොය…
මහ බැංකු බැදුම්කර වංචා නඩුව ලබන දෙසැම්බර් 11 නැවත කැදවයි
මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනවලට අදාළ ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ක්‍රිකට් තේරීම් කමිටුවට වැඩබලන සභාපතිවරයෙක්
පැවැත්වීමට නියමිත චෙස් තරගාවලිය
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නිවේදනයක්
LPL කිරුළ මෙවරත් යාපනයට
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල කළහොත්, මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය සහ ඉන් ඔබ්බට පුළුල් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඉරාන උත්තරීතර නායකයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මේජර් ජෙනරාල් යාහ්යා රහීම් සෆාවි විසින්. මේවන විට ඉරානය සමඟ යුද ගැටුම පර්සියානු බොක්ක සහ…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට
නේපාලය තුළ පළමු වරට මව්කිරි බැංකුවක්
ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හය දහස ඉක්මවයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































