අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(01)දිනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම…
මහ මැතිවරණයට මුද්‍රණාලය වැඩ අරඹයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ මහත්මිය කියා සිටියේ ඉදිරි මහ මැතිරණයට මෙන්ම…
ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ පියවර
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ යුධ ගැටුම් හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පවතින අස්ථාවර තත්ත්වය…
අර්බුද රැසක් මැද ඊශ්‍රාලයෙන් මෙරටට රැකියා අවස්ථා
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා…
ඊශ්‍රාලයේ ශ්‍රි ලාංකිකයන් ගැන දැනුම්දීමක්
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා විපතට පත් ප්‍රදේශවල සිටින…
දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටී සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් අළුයම් කාලයේ සිදු…
මෙවර පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරු ගම්පහෙන්
එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම සහ දිස්ත්‍රික්ක මට්ටමින් දේශපාලන පක්ෂ හෝ…
මහ මැතිවරණයට රුපියල් කෝටි 1100ක්
මහ මැතිවරණය සදහා රුපියල් කෝටි 1100ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙවර අයවැයෙන්…
‘අපි ශක්තිමත්’ ජනපති අනුර ජාතිය අමතයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර කඩිනමින් ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්…
මහ මැතිවරණය සමානුපාතික ක්‍රමයට
මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර්…
මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක වෙනස්කම්
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට…
6 හැවිරිදි දැරිය ඝාතනය කරයි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා…
සබ්මැරීනයේ සුන්බුන්වලින් එළිවන අබිරහස
පසුගිය වසරේ ජූනි දහඅට වනදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමට ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිව තිබෙනවා. දින පහක මෙහෙයුමක් අවසන් කරමින් කැනේඩියානු සෙවුම් යාත්‍රාවක්…
ආණ්ඩුකාරවරුන් පත් කරයි
නව පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබෙනවා. ඔවුන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ. පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
වෘක ප්‍රහාරයකින් පුද්ගලයින් 8ක් මරුට
ඉන්දියාවේ ‘විශ්වමිත්‍රි’ නදිය පිටාර ගලයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…







































