රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ආපදා කමිටු සහ ප්‍රාදේශීය ආපදා කමිටු හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් සකස් කර ඇති බැවින් එම යාන්ත්‍රණය භාවිතා කරන ලෙසත් ජාවාරම්කරුවන්ට නොරැවෙටෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේදී වංචනික පිරිස්වලට හසුනොවී…
පාරෙ කරන වැරදි කියන්න පොලිසියෙන් ඇප් එකක්
ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊ ට්‍රැෆික් නම් ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව මෙම ජංගම දුරකථන යෙදුම හඳුන්වා දුන්…
මාතර බන්ධනාගාරෙයේ අනතුරකින් රැඳවියෙක් මරුට
මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා. මෙම අනතුරෙන් රැඳවියන් 12…
බුද්ධි අංශයට නව ප්‍රධානියෙක්
ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ…
නවසීලන්තය පරදා ශ්‍රි ලංකාවට තියුණු ජයක්
සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, නවසීලන්තය ලකුණු 07කින් පරාජයට පත්…
වකුගඩු රෝගී දීමනාව ඉහළට
වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල…
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම වළක්වයි
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා…
77 වැනි ජාතික නිදහස් දින උත්සවය ගැන දැනුම්දීමක්
77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය්දී පැවැත්වීට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබයරත්න…
ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලසුමක්
ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිතව අද ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2025 නව වසර උදාව නිමිත්තනේ මෙම…
සංචාරක කර්මාන්තය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙස්
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා…
ඊයේ දවස සසළ කළ ඝාතන
දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා. එම ඝාතන ඊයේ සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කලේ. පූඩළුඔය, ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි…
ප්‍රදේශ කිහිපයකට ඉදිරි දින වලත් වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු,…
රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර?
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින…
සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා . දෙරට අතර මෙම තරගාවලිය තරග පහකින් සමන්විතයි. ඒ අනුව අද…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
ජපානයේ සිදු වූ භූ කම්පනයෙන් 30 කට තුවාල
ජපානයේ ඊයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. උතුරු ජපානයේ සිදු වූ රික්ටර් පරිමාණ ඒකක 7.5 ක භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීමෙන් මෙලෙස තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් මුහුදේ භූමිකම්පාව හටගෙන තිබුණේ ජපාන වේලාවෙන් රාත්‍රී…
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ගුවන් අනතුර පිළිබදව අණාවරණයක්
ඩීප් සීක් ඇමෙරිකාව විසින් තහනම් කිරීමට යෝජනා
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































