2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

හිරුණිකා ඇතුලට යද්දි කොටුව ගිනියම් වෙයි! දහස් සංඛ්‍යාත පිරිස් පාරට බහී! (වීඩියෝ)
වංචනික විදෙස් රැකියා ආයතන හා පුද්ගලයින් පිළිබඳ 1989 ට දැනුම් දෙන්න
නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කිරීම පිළිබඳ ලැබෙන පැමිණිළි පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක වීමට විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ විශේෂ වැටලීම් ඒකකය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…
ආදරණීය සජිත් නවතම කෘතිය එළිදක්වයි (වීඩියෝ)
නඩු තීන්දුවෙන් පසු හිරුණිකාව වටකරගෙන රැගෙන ගිය හැටි (වීඩියෝ)
“දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍යයි.”-අමාත්‍ය විජයදාස
දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාළ පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත…
සිරගතවෙන්න කලින් හිරුණිකා කල අවසන් කතාව (වීඩියෝ)
2024 පෝෂණ මාසයේ ‘ජාතික සැමරුම් උත්සවය’ ගාල්ලේදී
2024 ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇති අතර ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය පසුගිය (26)දා සෞඛ්‍ය හා කර්මාන්ත…
ආණ්ඩුව ග්‍රාම නිළධාරීවරෙන්ගෙනුත් බැට කයි – කට්ටියම වැඩ වර්ජනයේ (වීඩියෝ)
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට
සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය (MOH) සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර…
වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කාර්යාංශයෙන් විශේෂ වැඩසටහනක්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා හෙට දින සිට (2024.06.29) විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. ඌව…
විදේශිය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශිය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඩුබායි සිට…
අඩු ආදායම් ලාභි දරුවන්ට අධ්‍යාපනය සදහා දීමනාවක්
මේ වසරේ ලබන මස මැද භාගයේ සිට අඩු ආදායම්ලාභී දරුවන් පහළොස් ලක්ෂයක් වෙනුවෙන් එක් දරුවෙකු සඳහා මාසිකව තුන්දහසක මුදලක්ද 10 වසරේ සිට 12 වසර දක්වා…
රජයේ සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතුයි
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දිවයින පුරා විමධ්‍යගත අයවැය වැඩසටහන,විශේෂ ව්‍යාපෘති, උරුමය වැඩසටහන සහ කඳුකර දශකය වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා 2024.06.27 දින ස්වදේශ කටයුතු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
අගෝස්තු 1 වැනිදා සිට කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව සියයට 35ක තීරුබදු පනවා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ජනාධිපතිවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොනල් ට්‍රම්ප් විසින් සඳුදා සිට මේ දක්වා රටවල් 20 කට පමණ මෙලෙස තීරුබදු පිලිබදව සදහන් කරමින් ලිපි නිකුත් කර තිබුණා.
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
අවුරුදු 14ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්
නැව පාලමේ ගැටීමේ අනතුරින් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…