ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා ..…
කැලණි සරසවිය කම්පා කෙරවූ සිද්ධිය ගැන තවත් කතාවක්
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ, රාගම ශික්ෂණ රෝහලේදීයි. ඊයේ පස්වරුවේ එම සිසුවා…
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇගවීම්
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස,…
මාලදිවයින් මහ කොමසාරිස්, ආරක්ෂක ලේකම් හමුවෙයි
මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ…
ධනා එයි – බොක්ක කැලඹෙයි
ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ අනතුරු අඟවනවා. එම සුළි කුනාටුව…
කොදෙව්වන්ට එරෙහිව අපේ කොල්ලන්ට විශිෂ්ට ජයක්
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය…
ජනතා අපේක්ෂා ඉටු කිරීමට තීන්දු ගන්නා බව ජනපති කියයි
ජනතා අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් රජය ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගය සංවිධායන කරන ජන රැලි මාලාවේ…
වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචි කරයි
වී මිලදී ගන්නා අතරමැදියන් ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේ ග්‍රාම නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මට්ටමින් ඊට අදාළ තොරතුරු…
ජාතික ආරක්ෂාව සහතික බව පොලිස්පති කියයි
රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. විදේශිකයින්ගේ…
සංචාරකයන්ගේ ආරක්ෂාව සහතිකයි
දිවයිනට පැමිණෙන සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වන බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරනවා. එම කාර්යංශය නිවේදනය කළේ එලඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් දැනුම්දීමක්
එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ…
තුර්කියේ අභ්‍යවකාශ මූලස්ථානයකට ප්‍රහාරයක්
තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි අභ්‍යවකාශ ආයතනයක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
ප්‍රහාරයක් සදහා සැලසුම් කළ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයිසඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව දෙහිවල කව්ඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ පළමු අදියරේ ආරම්භය සනිටුහන් කිරීම තරුණ…
ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට
ICC නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි…
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 06 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ…
චීනයේ අලුතින් විවෘත කළ පාලමක කොටසක් කඩා වැටෙයි
චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ පිහිටි,අලුතින් විවෘත කරන ලද පාලමක කොටසක් ඊයේ කඩා වැටී තිබෙනවා. එසේ වුවද කිසිදු හානියක් වාර්තා වී නැහැ
අමෙරිකානු ප්‍රහාරක නෞකා කැරබියන් දූපතට
දිල්ලි නුවර සිදුවූ පිපිරීමෙන් දිවි අහිමි වුවන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දියක්
ඉරාන අධ්‍යාත්මික නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි
දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































