අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය 2026 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118කින් සම්මත වූවා. එහිදී අයවැයට පක්ෂය ඡන්ද 160ක් සහ විපක්ෂව ඡන්ද 42ක් හිමි වූවා. අට දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව…
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් සහ බිරිද යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිද ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට…
මහ මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 144ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සමස්ත පැමිණිලි 1938ක් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. මැතිවරණ…
අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම්
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රරෑලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී…
මෙරට බි්රතාන්ය මහකොමසාරිස් හා ජනපති ලේකම් අතර හමුවක්
ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා සහ මෙරට බි්රතාන්ය මහකොමසාරිස් ඇන්ඩෘා පැට්රික් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා. වංචා දූෂණ අවම…
T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය…
රත්මලානෙ ඇළ පාරක් රතු වුණු හේතුව මෙන්න
රත්මලාන, බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් රතු පැහැගැන්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව කලබලයට පත් නොවන ලෙසයි. මධ්‍යම පරිසර…
IMF සමග මාලිමා රජය වැඩ කරන හැටි ගැටලුකාරී බව රනිල් කියයි
අයි.එම්.එෆ් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එකගවු ප්‍රතිපත්ති පිළිබදව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තරුණ නීතිඥවරුන් පිරිසක් සමග කොළඹ පැවති…
ජනපති ට්‍රම්ප්ට ජනපති අනුරගෙන් සුබ පැතුම්
ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය නිල…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි
දිවයිනේ දිස්ත්‍රික්ක 08ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ අද පස්රු 04 දක්වා ඊට අදාළ අනතුරු…
අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුරුවයි
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබු වෛද්‍ය ඒකකය විසුරුවා හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස , සෞඛ්‍ය උපකරණ ,…
16ට අඩු නම් සමාජ මාධ්‍ය තහනම්?
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව එරට අගමැතිවරයා ප්‍රකාශකර සිටිනවා. ඔහු මේ පිළිබඳව ප්‍රකාශ…
ලබන සඳුදා දිනෙන් මැතිවරණ ප්රචාරක කටයුතු අවසන්
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු…
තුවක්කු භාරදෙන කාලය දිගු කරයි
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
නිකලස් පූරාන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි
ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට
ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානමක්
විශ්වයේ මහා පාපන්දු සැණකෙළිය අද රාත්‍රියේ
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද…
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
පිලිපීනයට භූමිකම්පාවක්
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































