හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට හෙන තිබෙනවා. හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුනා. එහිදී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ පුද්ගලයින් දෙදෙනා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට…

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල නියම කිරීමේදී වෙනත් තරඟකාරී පාර්ශ්වවල කිසිදු සම්බන්ධයක් නැතැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි මේ…

හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමේ අවදානමක් හටගෙන තිබෙනවා. මේ පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය දැනුම් දී ඇත්තේ…

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කර , ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…

මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට හෙට සහ අනිද්දා යන දිනවලදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණය…

මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දින කැදවා තිබෙනවා. පාර්ලිමේන්තු…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව,…

වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවකට සෞඛ්‍ය බලධාරීන් විසදුම් ලබා නොදීමට එරෙහිව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය අවසන් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1642 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ…

කඨින පිංකම් මාර්ගයෙන් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයින් පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා. එලෙස මැතිවරණ නීති…

මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත හෙට දින කැදවා තිබෙනවා. පාර්ලිමේන්තු…

කඨින පිංකම් මාර්ගයෙන් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයින් පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා. එලෙස මැතිවරණ නීති…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…


දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව දෙහිවල කව්ඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ පළමු අදියරේ ආරම්භය සනිටුහන් කිරීම තරුණ…

තව කියවන්​න

ලොව විශාලතම යුධ නෞකාව වන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් වටා කේන්ද්‍රගත වූ එක්සත් ජනපද නාවික ප්‍රහාරක බලකායක් කැරිබියන් දූපතට පැමිණ ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞවකා සඳහා ප්‍රහාර එල්ල කිරීමට මෙම බලකාය පැමිණ ඇති බවයි. එක්සත් ජනපදය මේ…

තව කියවන්​න

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…