VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි
ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර්…

දුම්රිය ස්ථානාධිපතිවරු හදිසි වර්ජනයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එක්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටළු සඳහා අද පස්වරු 02කට පෙර රජයේ පාර්ශවයෙන් විසදුම්…
සා/පෙ පිළිතුරු පත්‍ර පරික්ෂාවට ගෙවන ගණන ඉහලට
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවය මෙවර පුත්තලමට
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවා මාලාවේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජූනි මස 14 හා…
වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට
වැල්ලවත්ත මුහුදු මාවතේදී ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව වැල්ලවත්ත පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ…
ඊශ්‍රායල් රැකියා මැවූ කතරගම නිල්මිණි කාර්යාංශ දැලට හසුවෙයි
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (6/12) අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම,…
අනාගත අභියෝගවලට මුහුණුදිය හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපති
අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටේ තරුණ තරුණියන්ට ඉහළ ආදායම්…
කඩා වැටුනු රට ගොඩනැනීමට හැකිවුණා – ප්‍රමිත
පසුගිය කාලයේ රට කඩා වැටිමෙන් පසු නැවත යථා තත්ත්වයට ගැනීම්ට හැකිවීම පිළිබඳව නිහතමානීය ආඩම්බරකමක් තමන්ට පවතින බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 13 …
අනුර ලන්ඩන් යයි
ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (ජූනි 13) අලුයම ලන්ඩනය බලා පිටත් විය. ඒ අනුව, ජූනි 15දා ප්‍රධාන ජන…
රාජාංගනය ප්‍රා.ලේට තග දැමූ 03 ක් රක්ෂිතයට 06 කට ඇප
රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් කෙසෙල් ගොවීන් නව දෙනා අතුරින් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු…
නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2024 ජුනි මස 12 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා…
ගැසට් එක නිකුත් කළේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයිග ලංකාවේ ක්‍රීඩා 73 ටම.
සමාජ මාධ්‍ය තුල විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සංචාරක අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි…
වන අලි පහරදීමකින් සංචාරකයින් දෙදෙනෙකුට තුවාල
වන අලි පහරදීමක් හේතුවෙන් විදෙස් සංචාරකයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ හබරන තලපත්කන්ද ප්‍රදේශයේදී අදාළ විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථයට වන අලි ප්‍රහාරය…
සියලු මුදල් හුවමාරු ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කෙරේ
ජූනි 3 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලු ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නිවේදනයක් නිකුත් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී
ඊශ්‍රායල නාවික අවහිරයක් නොතකා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙන ඒමට උත්සාහ කළ යාත්‍රාවක් ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගත් බව එහි ක්‍රියාකාරීහු පවසනවා. දේශගුණික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් සහ ප්‍රංශ නීති සම්පාදිකාවක් ද නෞකාවේ සිටි 12 දෙනා අතර සිටින අතර, ඔවුන් “පැහැරගැනීමට” ලක්ව ඇති බව තුන්බර්ග් පවසනවා. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එය “එක් ට්‍රක් රථයකටත්…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ඉන්දීය ආර්ථික වර්ධනයේ ඇත්ත
බිල් ගේට්ස් ඉන්දියාවේදී මෝදි හමුවෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…