පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි දැක්වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා යයි
ශ්‍රී ලංකා රේගුව 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115 ක අගය ඉක්මවා යාමට සමත් වී තිබෙනවා. ඊයේ දිනයේ මෙම ආදායම් ඉලක්කය ඔවුන් පසු…
ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ…
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණයට විශේෂ වැඩසටහනක්
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඊයේ බත්තරමුල්ලේ දී පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල්…
ගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා
කැබිතිගොල්ලෑව අඩවි වන කාර්යාල නිලධාරින්ගේ ක්‍රියාහේතුවෙන් තමන් වර්ෂ ගණනාවක් අස්වැද්දවූ කුඹුරු ඉඩම් සහ හේන් බිම් මෙවර කන්නයේ වගා කිරීමට නොහැකිවීමෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව…
දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්
ආගරපතන පොලිස් වසමට අයත් ඩෙල්මෝරා වතු යායේ ග්‍රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුළ හඳුන් දිවියෙකු කොටු වී සිටින බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා. එම වතුයායේ…
නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි
ස්වාධීන කණ්ඩායම අංක 01ට බලය හිමි නාවලපිටිය නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත අද(11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින්…
කොටගල ප්‍රදේශීය සභාවේ අයවැය සම්මතයි
2026 වසර සඳහා කොටගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය සියලුම පක්ෂවල සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව ඒකමතිකව අද(11) සම්මත වී තිබෙනවා. කොටගල ප්‍රාදේශීය සභා ලංකා…
කොටහේන වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන මානිප්පායි…
අයවැයේ ණය ගැනීමේ සීමාව පහත හෙළීම නිවැරදි තීරණයක්
මෙවර අයවැයෙන් වත්මන් රජය ණය ගැනීමේ සීමාව පහත හෙළීම ඉතාමත් නිවැරදි තීරණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා. මෙවැනි…
විනෝද් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් ඊයේ දින චුන්නාගම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ආවා කල්ලියේ…
වල්ලාපට්ටා සමග 3 ක් මතුගමින් අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර…
මත්ද්‍රව්‍ය තොගයක් සමග කිරින්දේදී හයදෙනෙකු අත්අඩංගුවට
තිස්සමහාරාම , කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්‍රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්‍රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
රුසියාවෙන් යුක්‍රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්‍රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
සුළි කුණාටුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට – ලක්ෂ 9ක් අවතැන්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































