22 සිට වැස්ස වැඩි වෙයි ? – VIDEO –
ඉදිරි දින කිහිපයේදීත් අද දිනයේ මෙන්ම පස්වරු කාලයේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එළඹෙන 22 වනදායින් පසුව වැසි තත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. https://youtu.be/9oLC-jvNNW8?si=lXlFnbY74obpFQVa
ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරව යන ලකුණු
දිවයින ආසන්නයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට දිනය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…
වැස්සෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල
හෙක්ටයාරයක් සදහා රුපියල් 25000 බැගින් ගොවීන් වෙත ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රමාදයන් සදහා ඉතා කඩිනමින් විසදුම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව…
අස්වැසුම අයදුම් කිරීමේ අතිරේක සහන කාලය දීර්ඝ කරයි
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයඳුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය දීර්ඝ කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ…
“නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගනවා.”-අමාත්‍ය නලීන් හේවගේ
රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ දේශපාලන අරමුණු…
ජනපති අනුරට ඕස්ට්‍රේලියාවෙන් ඇගයීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසනවා. ඒ සඳහා ඕනෑම අවස්ථාවක…
කෝටි 7 කොල්ලයට සම්බන්ධ ලොක්කෝ කොටුවෙයි
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ…
නායයාමේ අනතුරු ඇඟවීම තවත් දිගුවෙයි
දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කොට තිබෙනවා. ඒ අනූව මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමයි මෙසේ දීර්ඝ…
දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක්
දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් නිකවැරටිය,…
සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුනා. එය දිවයිනේ නැගෙනහිර…
අලුත් වුණු පොලිස් වෙබ් අඩවියෙන් පහසුකම් රැසක්
ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා එළිදැක් වනු ලැබුවා. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය…
අයපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 20කට බලපෑම්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක්…
කොළඹ – බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ
අද රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණික…
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය අඩි පහක් උසට වාන් හතරක්
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහය අඩි පහක් උසට වාන් හතරක් ද ,අඩි හතරක් උසට වාන් හතරක්ද, අඩි දෙකක් උසට වාන් දෙකක්ද විවෘත කර ඇති බවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට
ලෝකයම පාපන්දුවක් කළ මෙතෙක් බිහිවූ සුපිරි තරුව පේලේ …
ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිතය
ක්‍රිකට් තේරීම් කමිටුවට වැඩබලන සභාපතිවරයෙක්
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද…
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
පෙන්සිල්වේනියාවේදී පුද්ගලික ජෙට් යානයක් අනතුරට
පලස්තිනුවන් 90ක් නිදහස් කිරීමට ඊශ්‍රයලය සැරසෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































