ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ…
ආපදා මරණ 12ක්
රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක්…
අභිනව කථානායකවරයාට චීන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් සුබපැතුම්
ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවුණා. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා.…
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේ ඉහල යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.80කින් ඉහළ ගොස් ඒකක 13,049.83ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ්…
හෙටින් පසු සුළි කුණාටු බලපෑමේ අඩුවක්: අද රාත්‍රියේත් ප්‍රදේශ රැසකට තද වැසි
දිවයින ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අනිද්දා වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක රජයේ…
නීති විභාගත් කල් යයි
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර…
ආපදාවන්ට ලක් වූ සියළු පාර්ශවයන්ට රජයේ මැදිහත්වීමෙන් කඩිනම් සහන
උතුරු නැගෙනහිර සමස්ත ගොවිබිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටව තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම හානිය ගණනය කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව…
පළාත් පාලන ඡන්දය පිළිබදව මැතිවරණ කොමිසමේ අවධානය
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාව…
විදුලිසැර වැදී දෙදරු මවක් ජීවිතක්ෂයට
නිවසේදී විදුලිසැර වැදී ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31ක් වූ දෙදරු මවක්. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇය සමග…
ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරව යන ලකුණු
දිවයින ආසන්නයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට දිනය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…
වැස්සෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල
හෙක්ටයාරයක් සදහා රුපියල් 25000 බැගින් ගොවීන් වෙත ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රමාදයන් සදහා ඉතා කඩිනමින් විසදුම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව…
අස්වැසුම අයදුම් කිරීමේ අතිරේක සහන කාලය දීර්ඝ කරයි
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයඳුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය දීර්ඝ කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ…
“නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගනවා.”-අමාත්‍ය නලීන් හේවගේ
රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්රතිලාභ ජනතාවට ලබාදීමේ දේශපාලන අරමුණු…
ජනපති අනුරට ඕස්ට්‍රේලියාවෙන් ඇගයීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ටේ්රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසනවා. ඒ සඳහා ඕනෑම අවස්ථාවක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව දෙහිවල කව්ඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ පළමු අදියරේ ආරම්භය සනිටුහන් කිරීම තරුණ…
ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට
ICC නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි…
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 06 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ…
ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය
ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට
ෆන්ග්-වොං සුළි කුණාටුවෙන් තායිවානයේ ගංවතුර තත්ත්වයක්
කුණාටුව පැමිණීමට පෙර තායිවානය 8,300 කට වැඩි පිරිසක් ඉවත් අනාරක්ෂිත ස්ථාන වලින් ඉවත් කළා. මේ වන විට ෆන්ග්-වොං සුළි කුණාටුව කඳුකර නැගෙනහිර වෙරළ තීරයට අධික වර්ෂාවක් ගෙන දෙමින් හමා යමින් තිබෙනවා. ඇතැම් ස්ථානවල පුද්ගලයන්ගේ ගෙල මට්ටම දක්වා ඉහළ ගිය ගංවතුරක් හටහෙන ඇති බවයි වාර්තා වන්නේ. තායිවානයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දමා ඇති…
ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
සයිප්‍රසයේ භූ කම්පනයක්
යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකාවෙන් සැලසුම්
ගාසා තීරයේ සටන් විරාම පිළිබද දෙවන අදියරේ සාකච්ඡා හෙටින් ඇරඹේ
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































