22 සිට වැස්ස වැඩි වෙයි ? – VIDEO –
ඉදිරි දින කිහිපයේදීත් අද දිනයේ මෙන්ම පස්වරු කාලයේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එළඹෙන 22 වනදායින් පසුව වැසි තත්වයේ වැඩි වීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. https://youtu.be/9oLC-jvNNW8?si=lXlFnbY74obpFQVa
අධික වර්ෂාවෙන් අයියන්කුලම වැව් බැම්මටත් හානි
වර්ෂාවත් සමග කිළිනොච්චිය – අයියන්කුලම වැව් බැම්ම ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පහත්බිම් මෙන්ම ප්‍රදේශයේ වගා කර ඇති කුඹුරු වගා ද ජලයෙන් යටව…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් කැඩීයාම බවයි…
මහනුවර බලා ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනි ගනී
බෙලිඅත්ත සිට මහනුවර බලා ධානය වූ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. දුම්රිය එන්ජිම ගිනි ගැනීමෙන් කිසි වෙකුටත්…
දිය පහරකට හසු වී අතුරැදහන් වූ පුද්ගලයෙකුගේ සිරැර හමුවෙයි.
පසුගිය දින වැලිකන්ද මුතුගල වැවේ දිය පහරකට හසුව අතුරැදන් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ නවසේනපුර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා විදෙස්ගත…
මහනුවර – මහියංගනය මාර්ගය අද පස්වරු 6:00 සිට වසා තැබේ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය අද (20) පස්වරු 6:00 සිට වසා දමන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව එම මාර්ගයේ,…
දිස්ත්‍රික්ක 13 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක් සදහා බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවෙසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47 ක පවුල් 5930…
අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ පුද්ගලයින් 222නෙකු පීඩාවට
අධික වර්ෂාව සමඟ ඇති වූ සුළිකුණාටුවක් හේතුවෙන් යාපනයේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස හානි සමගින් පුද්ගලයින් 222 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති…
කංකානියම්මුල්ල රක්ෂිතයේ අඹු සැමි මරණයට ප්‍රධාන හේතුව හෙළිවෙයි
පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී ඊයේ සොයාගත් මියගිය අඹු සැමි යුවලගේ සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී අද (20) සිදු කෙරුණා. එහිදී…
සති අන්තයේ රිවස්ටන් එන අයට දැනුම්දීමක්
ලෝක උරුම නකල්ස් කලාපයේ රිවස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතුවෙන් ඉතා අධික වාහන තදබදයක්…
රජයේ ආයතන ගැන රජයේ අපේක්ෂාව ඇමති නලින්ද කියයි
රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
වසා තැබූ නැගෙනහිර පළාතේ පාසල් ගැන විශේෂ දැනුම්දීමක්
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (21) සුපුරුදු පරිදි පැවැත්වෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පදනම් කරගනිමිනුයි ඊයේ (19) දිනයේ මෙම තීරණය…
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,400.00ක් ලෙසයි. කැරට්…
‘අස්වැසුම දෙවන අදියර‘ සංගණනය හෙට ඇරඹෙයි
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. දෙවන අදියර සඳහා අයදුම්පත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
සුපිරි 6 වන වටයේ පළමු තරගය අද
ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගය
රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්
නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිවුවන ස්ථානය කෝලිට
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද…
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
ස්වීඩනයේ වෙඩි තැබීමක් -පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































