සවියක් වී සහන ක්‍රියාන්විතය ඇරඹෙයි !
පවතින ආපදා තත්වය හමුවේ අසරණ වූ අපේම ජනතාවට පිහිටක් වීමට කොලොන්නාව රජ මහා විහාරාධිපති කොලොන්නාවේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් වී එෆ් එම් මෙවරත් ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබෙනවා . ඒ අනුව අවැසි මොහොතේ සවියක් වන්නට සවියක් වී සමාජ සත්කාරක වැඩසටහන මෙවරත් ක්‍රියාත්මකයි . මේ සදහා ඔබටත්…
විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට
විදුලිසැර වැදීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනයේ වේලනෙයිල සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දරුවෙක්. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ…
අයවැයට කැබිනට් අනුමැතිය
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය…
බස් – වෑන් රථ අනතුරකින් 12 දෙනෙකුට තුවාල
කන්දකැටිය – බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද උදෑසන පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 12 දෙනෙකු…
වාහන පැහැරගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට
වාහන පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පසුගිය 10 වනදා…
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, 8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි.…
ඇල්ලේ ගින්නෙන් අක්කර 600ක් විනාශයි
ඇල්ල වැල්ලවාය රාවනා ඇල්ල රක්ෂිත වනාන්තරයේ ඇල්ල රොක්කඳු පංතියේ ඉකුත් 13 වැනිදා හටගත් ගින්න නිවා දමා තිබෙනවා. යුද හමුදාව,වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඊයේ…
ඡන්දය කල් දමන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්
අය වැය විවාදය අවසන්වූ පසු පළාත් පාලන ඡන්දය පවත් වන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා සමගි…
රාජ්‍ය සේවකයන්ට සහනයක්
අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ…
බලශක්ති ඇමති ඉන්දීය මහකොමසාරිස් හමුවී සාකච්ඡාවක
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය සැමරේ
ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරෙනවා. ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී…
T56 ගිනිඅවියක් සමග නාවික සෙබළෙක් අත්අඩංගුවට
2021 වසරේ දී රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ…
බලශක්ති ඇමති සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව…
මාරක අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කණුවක ගැටී මාර්ගයට පහලින් තිබූ ජලය බෙදාහරිනු ලබන බට සහිත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණඩායම අතර පවතී තරගයෙන් කඩුලු 3ක…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට
විස්සයි විස්ස පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුමාත්‍රා දූපතේ ආපදා කළමනාකරණ කණ්ඩායම් තවදුරටත් මළ සිරුර සෙවීමේ මෙහෙයුමක නිරතව සිටින අතර, තවත් පුද්ගලයන් 500 ක් පමණ අතුරුදන් වී ඇතැයි ද වාර්තා වනවා. මලක්කා අර්ධද්වීපය අවට මුහුදු තීරයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක්…
පාකිස්ථාන මාධ්‍ය වාර්තා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
උපන් දින සාදයක වෙඩි තැබීමක්: 4ක් මරුට
බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව යෝජිත වෙළෙඳ ගිවිසුමක් සඳහා නවතා දැමූ සාකච්ඡා යළි අරඹයි
ගුවන්යානා අනතුරකින් 20ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































