සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. මතුගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ඔහු සතුව තිබූ බව කියන වාහනයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වාහනය නීති විරෝධී ලෙසඑ එකලස් කරන ලද හෝ ආනයනය කරන…

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ බව කියන සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකය නිලධාරීන් විසින් සැකකරු…
හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයෙන් ලැබුණු නියෝගය
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ…
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට පත්වූ සභාපති නිලවශයෙන් වැඩභාර ගනී
ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත්වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා අද(30) දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත ගොස් නිල…
PHOTOS: ඉන්දීය ධීවරයින් 08 ක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට
තලෙයිමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේදී අනවසරයෙන් ඇතුලු වී ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ඊයේ (29) දින අත්අඩංගුවට ගත් බවට නවික…
ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න
ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් පසුව අප රටේ පරාටේ නීතිය ක්‍රියාත්මක වී ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බවත්…
දැන් එළැඹ තියෙන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට හොඳම කාලයයි
ප්‍රධාන මැතිවරණ තුනක පසුව පළාත් සභා මැතිවරණය පමණක් පැවැත්වීමට තිබෙන නිසා දැන් එළැඹ ඇත්තේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා හොමම කාලය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
මුද්‍රිත පොතක මිල ඉහළට
වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එම…
ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් තීරණයක්
ත්‍රී රෝද රථ සඳහා අමතරව එක්කර ඇති අනාරක්ෂිත කොටස් ඉවත් කිරීම සදහා ගෙන ඇති තීරණයට සහාය දක්වන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය…
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ නඩුවකට දින නියම වෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්…
උද්ධමනය පහළට
අදදින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ…
තනතුරු මානසිකත්වයෙන් මිදී එකමුතුව වැඩ කල යුතුයි – අමාත්‍ය ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි
ඉහළ නිළධාරීන් අධි මානසිකත්වයෙන් බැහැරව එකමුතුව වැඩ කළ යුතු බව අමාත්‍ය කේග ඩී ග ලාල්කාන්ත මහතා පවසනවාග සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාකච්චාවකට එක්වෙමිනුයි ඒ…
සංචාරකයින් වියදම් කරන ඩොලර් ප්‍රමාණය ගැන සෙවිය යුතුයි – දිලිත්
මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරට තුළදී කොපමණ ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර…
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පත්කර තිබෙනවාග පොලිස් පරීක්ෂකවරුන්ගේ ටයි පටියේ නිර්මාතෘ වන්නේ ද වුට්ලර් මහතායිග ඒ මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා. ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට්…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්
සිරියාවේ පාර්ශව දෙකක් අතර මතුව ඇති ගැටුම් මර්දනය කිරීමට විශේෂ හමුදාවක් යෙදවීමට එරට ජනාධිපති අහමඩ් අල් ෂාරා තීරණය කර තිබෙනවා. සිරියාවේ දකුණු ප්‍රදේශයේ බෙඩොයින් හා ඩෲස් දෙපිරිස අතර මාරාන්තික ගැටුම් හටගෙන තිබෙනවා. මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 600කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රජයේ හමුදා ඩෲස් සිවිල් වැසියන් අමානුෂික…
ඉන්දියාවට ගුවන් අවකාශය වසාදැමීමේ තීරණය පාකිස්තානය දීර්ඝ කරයි
ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…