ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්
ග්‍රීසියේ ක්‍රීට් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 77 ක් ගැඹුරින් පවතින බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ. ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී ග්‍රීසියේ වෙරළ කළාප වෙත සුනාමි…

එසැණ පුවත්
-
මාළිමාව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවයි
-
හර්ෂණ මහත්තයෝ.. ඒක නම් සැරයි ඈ.. කටුනායක කර්මාන්ත ශාලාව පාර්ලිමේන්තුව මැද ගි#පත්තුවෙයි..
-
හම්මෝ.. මාලිමාවේ මන්ත්‍රීවරිය.. පිස්සුවක් ආ..
-
සර්ව ජන බලය මාලිමාවට එකතු වූ බව දිලිත් ජයවීරගේ කටින් පැන්නද ?
-
අහගන්ඩකෝ.. අපි හිරේ ගිහින් ඇප අරන් එන්නම්
-
විද්‍යා හා තාක්ෂණ ඇමතිට පාර්ලිමේන්තු ධූරය අහිමි වෙයි ?
රුපියල් බිලියන 1000 හිඟ බදුුු මුුදලක් අයකර ගැනීමට පියවර (වීඩියෝ)
නිරිත දිග මෝසෙම තවදුරටත් සක්‍රීයයි (වීඩියෝ)
ජනපති, බංගලාදේශ අගමැතිනිය හමුවෙයි
නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට…
නාවලපිටිය ශ්‍රි විෂ්ණු කතරගම දේවාලයේ පෙරහැර වීදි සංචාරයේ (වීඩියෝ)
අහුංගල්ලේ ලොකු පැටීගේ ප්‍රධාන ගෝලයන් තිදෙනෙකු පොලිසීයට කොටු (වීඩියෝ)
ගැටලු කියන්න දුම්රිය රියදුරන්ට සාකච්ඡාවක්
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දුම්රිය රියැදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එක්ව සිටින ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය…
අසාධ්‍යයව සිටි අලියකුට පශු වෛද්‍ය ඒකකය මගින් ප්‍රථිකාර (වීඩියෝ)
හඳුනානොගත් මළ සිරුරක් වාද්දූව වෙරළේ
මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය සඳහන් කරනවා. ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන…
අලෙවි කරන්න ගිය ගජමුතුවක් දිවුලපිටිය පොලිස් දැලේ (වීඩියෝ)
මඩකලපුව මහජන පුස්තකාලය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්…
“රතු අලි මල්ලිලාගේසුපිරි ඩීල් එකක් හෙළිදරව් වුණා.”-සජිත්
කෘතවේදීත්වය පළ කිරීමට චීන තානාපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්
මෙරට පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්‍රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද…
ලාල්කාන්ත සහෝදරයා කියූ වචනයයි වැරදියි-නලින්ද
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ටේ්රලියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම තරගාවලිය එක්දින තරග තුනකින් සහ සිව්දින…
ශ්‍රී ලංකා රග්බි පිළට විදෙස් පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම් වන බව…
චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ…
ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්
ග්‍රීසියේ ක්‍රීට් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 77 ක් ගැඹුරින් පවතින බවයි ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ. ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී ග්‍රීසියේ වෙරළ කළාප වෙත සුනාමි රළ ඇතුලු වීමේ අවධානමක් පවතින බවයි ජර්මානු භූ විද්‍යා…
පාකිස්තානයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරක්
පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 පිරිසක් සාගත තත්ත්වයක
භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව
ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…