ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

“දෙනවා කිව්වනම් 1700 දෙන්නම ඕන”-මාධ්‍යවේදියාගෙ ප්‍රශ්නයෙන් සෙන්දිල් පැනයයි (වීඩියෝ)
“සුරකිමු” වැඩසටහනෙන් දරුවන් රකින හැටි ඇමති ප්‍රමිත කියයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවල දී පාසල ආරක්ෂිත පරිසරයක් බවට සහතික කිරීම තුළින් පාසල් දරුවන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම ආපදා කළමනාකරණ වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බව…
කඳුකරයට තද වැසි සහ දැඩි සුළං-ගස් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනට බාධා (වීඩියෝ)
යල කන්නයේ වගා සහනාධාර රුපියල් බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට
2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබා දෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට…
අධිබලැති විදුලි රැහන් මතට රූස්ස ගසක් කඩා වැටෙයි (වීඩියෝ)
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 24,000 කට තවදුරටත් පීඩා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 678 කට අයත් පුද්ගලයින් 24,886 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම තත්ත්වයත් සමග පූර්ණ…
Port City – China Duty Free zone හි ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Port City) තුළ නුදුරේ දී ම විවෘත කිරීමට නියමිත තීරු බදු රහිත (China Duty Free zone) ව්‍යාපාර ඇතුළත් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු…
යාපනය රෝහල ඇතුලෙ තරුණයෙක් යකා නටයි (වීඩියෝ)
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කෙරේ
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වය පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී දුමිරියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන අද පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ…
නීති විරෝධීව රත්‍රන් ගෙනා ආයතන කිහිපයකට රු.මි.1,243ක දඩ
නීති විරෝධිව මෙරටට රත්‍රන් ආනයනය කළ ආයතන කිහිපයකට රුපියල් මිලියන 1,243ක දඩයක් නියම කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ නීතිවිරෝධිව රත්‍රන්…
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකකියන් ගැන තවත් තොරුතුරු අනාවරණය වෙයි
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ…
රජය වාහන ආනයනය කඩිනමින් සිදු කළ යුතුයි
විධිමත් ප්‍රතිපත්තියක් යටතේ වාහන ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසුවේ වාහන ආනයනය සම්බන්ධයෙන් කෙටි…
අද වර්ජනයට අපි නෑ
වැටුප් විෂමතා දිනා ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන වැඩ වර්ජනයට සිය සංගමය එක් නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණූමේ සටහනක් පළ කර…
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු දින 100 සමරයි
ගාසා තීරයේ අන්තර්ජාල සහ සන්නිවේදන පහසුකම් යළි යථාතත්ත්වයට
ඊජිප්තුවේ රිය අනතුරකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…