ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ…
පිරමීඩ යෝජනා ක්‍රමයක් කරගෙන ගිය හතක් කොටුවෙයි
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවක් 7 දෙනෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ…
ඉෂාරා ඉන්දියාවට ගිය බෝට්ටුව හමුවෙයි
අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව…
ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී…
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද(24)…
රුපියල් 26,745,000ක මුදල් සමග 7ක් කොටු
හිමිකාරීත්වය තහවුරු කරනොගත් රුපියල් දෙකෝටි හැට හත් ලක්ෂ හතළිස් පන් දහසක මුදල් සමග සැකකරුවන් හත් දෙනෙක් සහක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය…
දැරියගේ සැතකම විකුණා නීති විරෝධී මත්පැන් ගෙන ගිය අයෙක් අල්ලයි
නීති විරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගයෙක් තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ මෝටර් රථයේ තිබී…
හයිබ්‍රිඩ් සුරංගගේ මත් ජාලයේ ප්‍රධානියෙක් කොටුවෙයි
ඩුබායිහි සැඟව සිටින හයිබ්‍රිඩ් සුරංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින්. අත්අඩංගුවට…
කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
කිඹුල් ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බවට සැක සහිත පුද්ගල මළසිරුරක් බොරලැස්ගමුව දිවුල්පිටිය සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය…
බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණි නමැත්තිය එළැඹෙන 31 වනද දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකාරිය…
දුම්රිය සේවයට නව රියදුරන් පිරිසක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව දුම්රිය රියදුරන් පිරිස්ක බඳවා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසනවා. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත විකම්‍රසේක නොහොත් මිදිගම ලසා ඝාතනය කිරීම දේශපාලන ඝාතයක් බව සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මහලේකම්වරයා වැඩිදුරටත් කියා…
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි
දැදුරුඔය ජලාශයේ වාන්දොරටු අටෙන් හයක් අද (23) දහවල් සිට නැවත විවෘත කළ බව ජලාශ භාර වාරි ඉංජිනේරු කාර්‍යාලය ප්‍රකාශ කරනවා . ඊයේ (22) රාත්‍රියේ සිට…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා . අද (23) පස්වරු 4 සිට හෙට (24) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙලෙස විනාශවී ඇත්තේ ෂැංජියාගෑං හි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික යොංකිං විහාරස්ථානයේ මණ්ඩපයක් බවයි වාර්තා වන්නේ. පසුගිය බදාදා මෙම ගින්න හටගෙන ඇති අතර, එහි දේව මාළිගයේ තෙමහල් ලී වෙන්චැං මණ්ඩපයෙන් ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වසර 1500ක ඉතිහාසයක්…
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
ෆන්ග්-වොං සුළි කුණාටුවෙන් තායිවානයේ ගංවතුර තත්ත්වයක්
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…












































