16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

හිටපු සභාපති රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන…
සැමියා මිතුරෙකු සමග එක්ව බිරිද ඝාතනය කරයි
බත්තරමුල්ල, තලාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සදහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ මිතුරෙකු විසින් මීට දින 05 කට…
ක්ෂේත්‍ර කිහිපයක සේවකයින් අදත් වැඩ වර්ජනයක
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය…
බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට බරපතළයි
පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් දින උදැසන රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ…
බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය යලි විවෘත වෙයි
ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටී ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීම නිසා අවහිර වූ බැල්ටිමෝර් වරාය නැව් මාර්ගය සති 11කට…
අතුරුදන් කියූ මලාවි උප ජනපතිගේ සිරුර හමුවෙයි
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝ චිලීමා සහ තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මලාවි රාජ්‍ය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උප ජනාධිපතිවරයා…
පෘථිවියට සුර්ය කුණාටුවක බලපෑම්
මධ්‍යම ප්‍රමාණයේ ප්‍රබලත්වයෙන් යුත් සූර්ය කුණාටුවක් අද දහවල් පෘථිවියට බලපෑම් කළ හැකි බව නාසා ආයතනය පවසනවා. සන්නිවේදන චන්ද්‍රිකා සඳහා මෙහි වැඩිම බලපෑමක් ඇති වනු ඇති…
විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත්…
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද වර්ජනයක
ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය…
“එළැඹෙන ඡන්ද මනාප ඡන්දය නෙවෙයි.”-වසන්ත යාපා (වීඩියෝ)
වතු සේවක වැටුප් වැඩි කිරීම ගැන ඇමැති මනූෂට ජාත්‍යන්තර ප්‍රසාදය
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo…
සජිත් මුහුද මැද LIVE එයි (වීඩියෝ)
“UNESCO සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය
2024.02.20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ වනවා. ඒ අනුව තරගාවලියේ 58 වන තරගය ලෙස Royal Challengers Bengaluru සහ…
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ සදහා සහභාගී නොවීමට දිල්ලි කැපිටල්ස්…
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන්…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා…
අරුන්චාල් ප්‍රදේශ් වල භූ කම්පනයක්
ඉන්දියාවේ අරුන්චාල් ප්‍රදේශ් වල මැග්නිටුයුබ් ඒකක 3.8 ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද අලුයම 5.06 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. භූ කම්නයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් ස්ථානගත වී ඇති බවයි ඉන්දීය භූ විද්‍යා සමීක්සණ ආයතනය සදහන් කළේ. භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ…
බ්‍රසීලයේ කුකුළු මස් අපනයනයට තහනමක්
යුක්රේනයේ මගී බස් රථයකට රුසියානු ප්‍රහාරයක්
පුටින් සහ මෝදි අතර සාකච්ඡාවක්
හමුදාව ඉවත් කරගන්න – මාලදිවයිනෙන් ඉන්දියාවට දැනුම්දීමක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…