ජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා. රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා වැන්ගා නම් කතෲ වරිය විසින් 1999 වර්ශයේ රචිත ද ෆියුචර් අයි ශෙෘ්ව් නම් කෘතිය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම නව කතාවේ නව සංස්කරනයක් 2021…

ලබන අගෝස්තුවේ අලි සංගණනයක්
අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.…
අදත් දුම්රිය ධාවනයන්ට බාධා
ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස…
LIVE පාර්ලිමෙන්තු සජීවි විකාශය 2024-06-18
අද සිට පාර්ලිමේන්තු
මෙම සතියේ පාර්ලිමේන්තු අද සිට ලබන 20 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට…
දික්කසාද සම්බන්ධව නීති රැසක් අලුත් වෙයි (වීඩියෝ)
ජනපති හැම මාසෙම රට යන බවට මාලිමාවෙන් චෝදනා
වත්මන් ජනාධිපතිවරයා සෑම මසකම විදේශීය සංචාරයක නිරතවන බව ජාතික ජනබලවේගය පවසනවා . එම සෑම අවස්ථාවකම බොහෝ පිරිසක් ධුත පිරිසක් ලෙස රැගෙන යමින් විනෝදවන බවයි එම…
අධිකරණ ඇමති ජවිපෙ කෙරුවාව හෙළිකරයි (වීඩියෝ)
රාජ්‍ය ආයතන කිහිපයක් කෝපා කමිටුවට
රාජ්‍ය ආයතන කිහිපයක් මෙම සතියේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා . ඒ අනුව කෝපා කමිටුව මෙම සතියේ…
ජනපතිවරණයේදී පවිත්‍රාගේ සහය රනිල්ට (වීඩියෝ)
IMF ගැන හිටපු මුදල් ඇමති රවී කියයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කරන සියලු යෝජනා සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකගවීමට කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා . රටට සහ…
බඩල්ගම හෙල්ලු කල්ලිය පොලිසියට කොටු වෙයි (වීඩියෝ)
ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු පුද්ගලයෙකුට තීන්දු තීරණ ගත නොහැකි බව එරාන් කියයි
රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කිසිදු පුද්ගලයෙකුට තීන්දු තීරණ ගත නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසනවා . රටේ ජනාධිපති වුවද ව්‍යවස්ථාව…
ඉදිරිය සතිය තීරණාත්මකයි-නැව් ගාස්තු මිල ඉහළ යාම නිසා බඩු මිල ඉහළට (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
ජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා. රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා වැන්ගා නම් කතෲ වරිය විසින් 1999 වර්ශයේ රචිත ද ෆියුචර් අයි ශෙෘ්ව් නම් කෘතිය මෙයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම නව කතාවේ නව සංස්කරනයක් 2021 වර්ශයේදී ප්‍රකාශයට පත් කර ඇති අතර එහි 2025 වර්ෂයේ…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක් – කුඩා දරුවන් 09 දෙනෙක් ජීවිතක්ෂයට
රුසියාවෙන් යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමෙරිකාව හයිටියේ තානාපති කාර්යාල නිලධාන් ඉවත් කර ගනී
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…