බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 2019, 2020,2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගවල ප්‍රතිඵල මෙලෙස නිකුත් කළ බවයි. එම…
රේගු නිවේදනය
කොළඹ වරායේ ඇති සියලුම බහාලුම් කඩිනම්න් නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බව රේගුව පවසනවා. ඒ අනුව, හෙට පස්වරුව වන විට ඉතිරි වී…
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.…
අද කාලගුණය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…
අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනඟනවා
රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි…
අගමැති මෝදි හමුවූ ලංකා ආණ්ඩු ප්‍රභලයා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (12) සිදු විය. ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන…
ජනපති අනුරපුර ජනතාව අතරට
අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…
විදුලිබල ක්ෂේත්රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා අනුමත කල ඇ.ඩො .මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවට සිය ස්තුතිය පළ කරන බව…
අම්බානි මංගල්‍යට ගිය නාමල් (වීඩියෝ)
මිලියන 73ක වියදමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුනු දේ
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දැනට ක්‍රියාවට නංවා ඇති “Green Team” වැඩසටහනේ එක් සංරචකයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපරිම අයුරින් යොදවා ගැනීම ඇතුළත් කර ඇත.…
ජනාධිපතිවරණය ගැන රවීගෙන් අනාවැකි (වීඩියෝ)
“ගොවියාගේ විසල් දායකත්වය මිල කළ හැකි ද?”-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීම සහ අඩු ආදායම්ලාභීන්…
තර්ජන ගර්ජන මැද නොයෙන ගමන් ගිය වසන්ත (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ප්‍රංශය – පාපන්දු අවසන් මහා තරගයට
ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණයට එරෙහි පෙත්සමක්
ක්‍රොඒ්ෂියාව පැරදූ ආර්ජන්ටිනාව FIFA අවසන් මහ තරගයට
එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
පාරිභෝජනය සදහා සුනඛ මස් විකිණීම දකුණු කොරියාව පුරා තහනම් කර තිබෙනවා. 2024 වසරේ මීට අදාළ නීති කෙටුම්පත් කර ඇති අතර එය සම්මත වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීයි. මස් පිණිස් සුනඛයින් ඇති කිරීමේ කර්මාන්තයේ නිරත පිරිසට ඉන් ඉවත්වීම සදහා 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එම කාලය ප්‍රමාණවත් නොවන බවයි මෙම…
9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
මලයාලම් සිනමාවේ තරුවක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…