පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්ථාන ජාතික භූ විද්‍යා සමීක්ශණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.2 කින් යුක්ත වන බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 180 ක් ගැඹුරින් පිහිටා ඇති බව…

ඩයනාට එරෙහි නඩුවෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා. අදාළ…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරයි
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු පියවර…
නීතිපතිට සේවා දිගුවක් ලබා දීමේ ජනපතිගේ යෝජනාව නැවතත් ප්‍රතික්ෂේප වෙයි
නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ නැවත වරක්…
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්වෙයි
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ…
ද්විපාර්ශවික ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තබයි
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශවික ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. a චීනයේ බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට ඊයේ පස්වරුවේ අත්සන් තැබුණු…
ගුරු – විදුහල්පතිවරුන් අදත් ලෙඩ වෙයි
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අද දිනය තුළ ද වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ…
නිවැරදි තීන්දු තීරණ මගින් රටට දීප්තිමත් අනාගතයක් උදා කළ හැකියි
ඇතැම් පාර්ශව බලය ලබා ගැනිමට වෙහෙස වන මොහොතක තමන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතිය අමතා…
දළදා පෙරහැරට කප් සිටුවීම අගෝස්තු 05 වනදා
ඇසළ පෙරහර මංගල්‍යය 2024 අගෝස්තු මස 05 සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වන බවත් පළමුවැනි කුඹල් පෙරහර අගෝස්තු මස 10 දින ආරම්භ වී අගෝස්තු…
විශේෂ කැබිනට් හමුවක්
අද රාත්‍රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරිමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා. පස්වරු 4.00ට පමණ මෙම කැබිනට් රැස්වීම…
බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 2572 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 191 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට…
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොනරාගල රැස් වෙයි
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ…
2024 ජාතික පෝෂණ මාසයේ ජාතික සැමරුම් උත්සවය ගාල්ලේදී…
2024 ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇත. ඒ් වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද දින (26) පෙරවරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත…
විදුලි සැර වැදුණ තරුණයින් දෙදෙනාට බරපතලයි
මුලතිව්ලපුදුකුඩිඉරිප්පු නගරයේ පෞද්ගලික ආයතනක ඉහළ මාලයේ පැවති ජල ටැංකියක් පිරිසිදු කිරීමට ගිය තරුණයින් දෙදෙනෙකු අද දහවල් විදුලි සැර වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසියේ…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…
පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය කොස්ටාරිකා රාජ්‍යට
ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා
පැතුම් සහ වනිදුගේ සටන අපතේ ගියේ ඇයි ?
අයිස් කුට්ටියකට ගම්මානයක් යටවෙයි
ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් ක=ට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් ගම්මානයක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අයිස් කුට්ටියක් කඩා වැටී යට වී ඇත්තේ ඇල්ප්ස් කඳු ආශ්‍රීතව පිහිටි බ්ලාට්ටෙන් නමැති ගම්මානයෙන් මාසයකට පමණ පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතූන් මත ඉවත් කර තිබෙනවා. අයිස් කුට්ටිය කඩා…
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
ඇමරිකා-ඉරාන රහස් සාකච්ඡාවක් එළියට
ට්‍රම්ප් දිනන්නේ නෑ-මැක්රෝන්
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…