16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

-
ඔන්න අදත් පාතාලයෝ වෙඩි තියලා
-
ඔයා පොඩ්ඩක් ඉන්නකෝ.. මම උත්තරේ ගන්නකන්..
-
BREAKING NEWS_හෙට 19 - මහින්දට අවසර නෑ ?
-
ඔබතුමා තමයි ප්‍රධාන විධායක නිළධාරිතුමා.. අනේ මම නම් එහෙම එකක් දන්නේ නෑ
-
හෙට දවස නම් ඉතිහාසගත දවසක් වෙයි..අනුරගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ දෙවැනි නිදහස සැමරීමට සියල්ල සූදානම්..
-
5778000ක්.. ඔබතුමා අත්සන් කරලා තියෙන්නේ
දේශබන්දුට පෙත්සම් අටක්
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝග ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ජූලි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බවයි වාර්තා වන්නේ. එහිදී…
පාසල් සිසුන් 20ක් රෝහලේ
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද දහවල් දෙකට පමණ මෙම අනතුර සිදුව…
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදියි
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බව ඒ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු වාර්තාවේ පෙන්වා දී තිබෙනවා මුදල්…
බූරු කිරි යොදාගෙන චීස් නිෂාපාදනය කිරීම පිළිබද පර්යේෂණ ඇරඹේ
බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය…
ණය දෙන රටවල් සමඟ ජනපති යළිත් සාකච්ඡාවක
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය දෙන රටවල් සමඟ ඉදිරි සාකච්ඡා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ණය…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයාබැලීම සඳහා ඉන්දීය…
අද කාලගුණය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර…
ලංකා සීනි සමාගම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
ලංකා සීනි සමාගම ඇතුළු ගල් ඔය, ඇතිමලේ යන සමාගම්වල නිලධාරීන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (13) පැවැත්විණ. ආයෝජන ප්‍රවර්ධන…
තැපැල් මුද්දරයක මිල ඉහළට
තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා. ඒ සදහා භාණ්ඩාගාර අනුමැතිය බලාපොරොත්තු වන බවයි…
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් කුරුණෑගලදී
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. චීන රජයෙන් ලද, මෙම එක් යන්ත්‍රයක් මඟින් පවුල්…
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව අර්ධ අවසන් වටයට
වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය
සූපවේදී තරගාවලියට සහභාගී වූ ලාංකිකයන්ටත් ජයක්
තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමාස් සංවිධානය සැරසෙයි.
නව ගාසා සටන් විරාම ගිවිසුමක් යටතේ තවත් ඊශ්‍රායලීය ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය යෝජනා කර තිබෙනවා. ඒ අනුව, සාකච්ඡාවලින් පසුව, දින 60ක සටන් විරාමයක් සහ ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නව දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී ඇති බවයි විදෙස් වාර්තාවල සදහන් වන්නේ. එමෙන්ම, නව සාම ගිවිසුම මගින්…
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
මෙක්සිකානු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි
මාර්ක් ට ට්‍රම්ප් චෝදනා කරයි
ඉන්දියාව මුස්ලිම් විරෝධී පනත ක්‍රියාත්මක කරයි
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…