2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය
ජල ගාස්තු අඩු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දින විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එමෙන්ම දිවයිනේ…
දිලිත් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි
එළඹෙන ජනාධිපතිවරණය සඳහා සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. එලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළිත්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය එළඹෙන සිකුරාදා දින සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා මෙම…
ග්‍රාම නිලධාරින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි
නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බලකරමින් අද දිනයේදීත් සියළු සේවාවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. අදාළ ගැටළුව පිළිබදව ඔවුන් ඊයේ…
මහින්ද දේශප්‍රිය ජනාධිපති අපේක්ෂකයන් ගැන කියයි
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවට දන්නා අපේක්ෂකයින් වුවද ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහය පළ කිරීමට බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය…
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලැබේ.…
මිත්‍රශක්ති යුධ අභ්‍යාසයට ඉන්දීය භට පිරිස් දිවයිනට
මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භට පිරිස් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක්…
ජනාධිපතිවරණ වේදිකාවේ පලවූ අදහස්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව තමන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කල බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එමෙන්ම, රාජ්‍ය…
මැතිවරණ පැමිණිලි ඉහලට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී…
ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කරයි
ඇතන්ස් නගරය ආසන්නයේ ලැව්ගිනි පැතිර යාමත් සමග ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ගම්මාන අටක ජනතාව මෙසේ ඉවත්…
ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රශක්ති යුධ අභ්‍යාසය ඇරඹේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය ඊයේ ආරම්භ වුනා. එය ලබන…
දිලිත් ඇප බඳී
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
ඉන්දීයවට එරෙහි තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 10ක විශිෂ්ඨ ජයක්
ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාව තවත් ලකුණු 303ක් පිටුපසින්
නවසීලන්තයට එරෙහි තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමාවෙයි
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සංචාරයක
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
ජනපති අපේක්ෂකයා ට්‍රම්ප්
බදු වැඩියි-කෙන්යාවේ විරෝධතා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…