උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.…

එසැණ පුවත්
මියන්මාර් කඳවුරුවල තවත් ලාංකික පිරිසක්
රජයේ දැනුවත්කිරීම් නොතකා අනීතික ලෙස මියන්මාර් සයිබර් අපරාධ කඳවුරුවල සේවයට ගිය තවත් ලාංකික පිරිසක් එහි සිරව සිටින බවට රජයට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ…
එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානිය සම්බන්ධයෙන් නියෝගයක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නෞකා සමාගමට නියෝග කර…
ලංකාවේ තුන්වන විශාලතම සමූහ මිනීවල ලෙස චෙම්මනි සමූහ සුසානය
2025 වසරේ මැයි මස මැද සිට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ දක්වා කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 85 ක් මතුකරගෙන ඇති අතර…
වැව්බැම්මක තිබී ආයුධ තොගයක් සොයා ගැනේ.
ගලෙන් බිඳුණු වැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. මෙම ආයුධ තොගය එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට…
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලයත් සජබයට
වැලිගම ප්‍රාදේශීය සභාවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමිවිය. අද (24) වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට හැකි විය. ඒ…
දෙහිවලදී වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි
දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණය අසල…
ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනපති නියමයෙන් විශේෂ විමර්ශන කමිටුවක්
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති…
තක්කාලි මිල සිඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොලේ මේ වන විට තක්කාලි මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් තක්කාලි ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. තක්කාලි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ තක්කාලි…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර…
ලෝක වෙළෙඳපොලේ රිදී මිල ඉහළට
ලෝක වෙළෙඳ පොලේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වන විට ලෝක වෙළෙඳපොලේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39 යි…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වෙනවා. විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පසුගිය 22 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු…
දිවයින පුරා ආබාධිත වනඅලි විස්සක් – ප්‍රතිකාර අඛණ්ඩව
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිකාර ලබන වන…
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන්ම කරනවා – නියෝජ්‍ය ඇමැති ප්රදීප්ගෙන් සහතිකයක්
වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා මේ වන විට වතු සමාගම් සමග පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී…
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
ජපාන අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි
අධික රස්නය ඉරානයේ ජලයත් හිඟකරයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…