ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ආපදා කමිටු සහ ප්‍රාදේශීය ආපදා කමිටු හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් සකස් කර ඇති බැවින් එම යාන්ත්‍රණය භාවිතා කරන ලෙසත් ජාවාරම්කරුවන්ට නොරැවෙටෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පීඩා­වට පත්ව සිටින ජන­තා­වට ආධාර බෙදා­දී­මට යෑමේදී වංච­නික පිරි­ස්ව­ලට හසු­නොවී…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.
අද දවසේ කාලගුණ තත්ත්වය

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි…

හැටන්, වටවල, රොසැල්ල, මාණික්කාවත්ත ජනපදයේ නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 13ක් අද(06) අලුයම පදිංචි නිවාසවලින් ඉවත් කර තිබෙනවා. වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ…

මොරගහහේන, ගෝනපල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිසුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගෝනපල ප්‍රදේශයේදී ඉඩමේ මායිමක ආරවුලක් හේතුවෙන් බහින් බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු…

ගණිකා නිවාසයක් වටලා විදෙස් ජාතික සැකකාරියන් සිව්දෙනෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක විසින් මෙම වැටලීම සිදු…

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ වැරැල්ල හන්දියේදී සිදු වූ අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මියගොස් ඇති බව පොලිසිය පවසනවා. අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ…

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් දියවැලකට හසු වී දියඹට ගසාගෙන ගොස් ඇති අතර හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නාවික…

නුවරඑළිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වැසි හේතුවෙන් නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබූ එළවළු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩවලින් වැසී යාම හේතුවෙන් අස්වැන්න…

කල්පිටිය මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 64කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ම ත්ද්‍රව්‍ය කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.…

ශ්‍රී පාදස්ථානයට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු එම කන්දේ තිබූ ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුම ආසන්නයේදී මත්තල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු කටයුතු…

බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ මෝටර් රථ…

කල්පිටිය මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමකදීයි පොහොර උරයක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී…

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…

පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…

සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ නන්දන ගුණතිලක මහතා තම දේශ…

බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට…


ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා . දෙරට අතර මෙම තරගාවලිය තරග පහකින් සමන්විතයි. ඒ අනුව අද…

තව කියවන්​න

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට…

ජපානයේ ඊයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. උතුරු ජපානයේ සිදු වූ රික්ටර් පරිමාණ ඒකක 7.5 ක භූමිකම්පාව හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීමෙන් මෙලෙස තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් මුහුදේ භූමිකම්පාව හටගෙන තිබුණේ ජපාන වේලාවෙන් රාත්‍රී…

තව කියවන්​න

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…