වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි – පහක් රෝහලට
කොළඹට අද පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාපතනයත් සමගින් ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වන විට පුද්ගලයන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටද වාර්තා වනවා. තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ…

පළාත් 6කට අද රස්නය වැඩියි
දිවයිනේ පළාත් හයකට අද දැඩි උණුසුම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුම් දෙන්නේ මෙවන විට දිවයිනේ…
අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට
මහනුවර, කුළුගම්මන, යටිහලගල මාර්ගයේ කුරුඳුගහමඩ ප්‍රදේශයේදී අනතුරට පත්වූ වන්දනා නඩයක් රැගත් බස් රථයේ ගමන් ගත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කුළුගම්මන, යටිහලගල මාර්ගයේ…
ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි
ඉන්දීයාව හා පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල…
බිහිසුණු දුම්රිය අනතුරකින් සිව්දෙනෙක් රෝහලට
අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනයව වන දුම්රියක ගැටීමෙන් එලෙස අනතුරකට ලක්වී අත්තේ…
වෙසක් බැලීමට ගිය ලොරි රථයක් අනතුරට
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ දී ලොරි රථයක් යතුරු පැදියක ගැටී, ගසක හැපීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර…
ජනවාරි – අප්‍රේල් සංචාරක ආදායම ඉහළට
2015 පළමු මාස හතරෙදි මෙරට සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද ආදායම සියයට 10.2 කින් වර්ධනය වී තිබෙනවා. පසුගිය 2024 වසරේ පළමු මාස හතරේ දී උපයන ලද…
කොළඹ ජාතික රෝහලේ ක්ලීනින් සේවාව අන්ත දූෂිතයි
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන සමාගම්වලින් නිසි සේවාවක් නොලැබෙන බවත් සේවාව අන්ත දූෂිත බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා. අදාළ…
අලදෙණියේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකුට තුවාල
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය පවසනවා. වෙසක් නැරඹීම සඳහා යමින් සිටි…
අදත් පස්වරැවේ වැසි
බස්නාහිරල සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ…
ලුණු හිගයක්
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු…
ලිංගික අතවර චෝදනාවකට පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට
ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලෙස…
ශ්‍රී පාද වන්දනාව අවසන් වෙයි
ශ්‍රීපාද වන්දනා වාරය ඊයේ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු ශ්‍රී පාද උඩ මළුවේ තැම්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින්…
කොට්ටාවේ නිවසක ඇති වූ ගින්නකින් තරැණියක් ජීවිතක්ෂයට
කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ නිවසක ගින්නක් ඇතිවී තිබෙනවා. එම ගින්නෙන් 19 හැවිරිදි තරුණියකට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නබටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනකට සහභාගිවීම සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු එක්දින…
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව…
IPL ක්‍රීඩක වෙන්දේසීය මෙම මස 25 සහ 25
IPL සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වෙයි
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට
ශකීබ්ට තවත් ප්‍රශ්නයක්
කැනඩාවේ බටහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක්
කැනඩාවේ බටහිර ප්‍රදේශ රැසකට බලපා ඇති ලැව් ගිනි තත්වය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සස් කැච්වන් පළාතේ පාලනයකින් තොරව ලැව් ගිනි 14 ක් හටගෙන ඇති අතර තවදුරටත් එය අනෙකුත් ප්‍රදේශ කරාද ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එම ප්‍රදේශයන් වල දහස් ගණන් ජනතාව තම නිවෙස් අතහැර…
මස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ග්‍රීසියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක්
ට්‍රම්ප් සිරියානු ජනාධිපති හමුවීමට සැරසෙයි
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…