අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ…

තව කියවන්​න

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙටින් අවසන් වනවා. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් මස 08 වන…

2026 වසර සඳහා වන අය – වැය මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට  පස්වරුවේ පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තයි. අය – වැය …

මෙරට කර්මා­න්ත­ක­රු­වන් පිළි­බඳ සියලු තොර­තුරු ඇතු­ළත් ජාතික කර්මාන්ත තොර­තුරු පද්ධ­තිය හඳු­න්වා­දීම අද සිදු කිරීමට නිය­මි­තයි. ශ්‍රී ලංකාව පුරා ආර්ථික හා කාර්මික කට­යුතු සම්බ­න්ධව සියලු තොර­තුරු…

ඊයේ රිදීමාලියද්ද පොලිස් වසමේ ඌරාකොටුව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පුරා වස්තු කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රිදීමාලියද්ද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට…

ඊයේ ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමග වෙරළ තීරයේ දිය නාමින්…

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම මස 30 වන දිනට හෝ එදිනට…

ශ්‍රී දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සකු තෝරා පත්කර ගැනීමේ රැස්වීම හෙට පැවැත්වෙනවා. මෙම රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය සඊද් බින් මුබාරක් අල් හාජිරි මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ සිදුවුණා. එහිදී…

ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය පත්ව තිබෙනවා. මහරගම නාවින්න පිහිටි ආයුර්වේද…

ඊයේ දිනයේ දී පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 736 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහයුම්වලදී ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 32,201 දෙනෙකු පරීක්ෂා කළ…

රුසියාවේ ශ්‍ර ී ලංකා හිටපු තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය ලබා දී…

දැනට පවතින පුරප්පාඩුවලට අමතරව කිසිදු සේවකයෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති…

වත්මන් රජය මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා ගෙන යනු ලබන සටන අගය කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…

බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව…

මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින්…

වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව,…

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ…

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු…


ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින් අද(13) දින සැකපිට…

තව කියවන්​න

පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…

ඊශ්‍රායලයේ ලෝරා බැලස්ටික් මිසයිල සහ අයිස් බ්‍රේකර් කෘස් මිසයිල ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම සදහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් බරාම් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් කුමාර් සිං අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඊශ්‍රායලයේ විශාලතම ආරක්ෂක නිෂ්පාදන ගැනුම්කරු වන ඉන්දියාව…

තව කියවන්​න

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…