අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය 2026 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118කින් සම්මත වූවා. එහිදී අයවැයට පක්ෂය ඡන්ද 160ක් සහ විපක්ෂව ඡන්ද 42ක් හිමි වූවා. අට දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව…
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකඡ්චා යළි අරඹන්න රජයේ සුදානමක්
නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලම ආර්ථිකයන් මෙන්ම ගෝලීය…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරය තිලංග සුමතිපාලට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
2023 මුදල් වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කල අයවැය යෝජනාවලියට අදාළ අයවැය දෙවන වර කියවීමේ චන්ද විමසීම අද පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි . මේ අතර…
අද සිට විදුලිය කැපෙන හැටි
පැය දෙක බැගින් අද සිට ලබන මස 25 වනදා දක්වා දින හතරක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක…
බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි
බාලදක්ෂ ව්‍යාපාරය පළාත් නවයම ආවරණය වන පරිදි ව්‍යාප්ත කරමින් 2024 වසර වන විට එහි සාමාජිකත්වය ලක්ෂ දෙකක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා…
පළමු මාස 9දී බදු ආදායම ඉහළට
මෙම වසරේ පළමු මාස 9 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය විසින් නිකුත් කළ…
ගුරුවරුන් අද කැෂුවල් ඇඳුමින් පාසල් එයි
දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද සාරිය වෙනුවට ගවුම්, දිගු කලියම් ආදි සැහැල්ලු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් සාරිවල මිල…
සභා ගැබ මැදට ආ දිලිප් උපවාසයක
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තු සභා ගැබ මධ්‍යයට පැමිණ බිම වාඩි විරෝධය පළ කළා. ඒ, ධීවරයින් මුහුණදී සිටින ගැටළුවලට අයවැයෙන්…
තාවකාලිකව ඉවත් කෙරු ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා. ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත්…
අද කාලගුණ තත්වය
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර 540 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ක්‍රමය දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කර, ඉදිරි පැය…
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට
ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේදී මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී ඇති බවයි…
අයවැයෙන් අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බව දුමින්ද කියයි
වත්මන් රජය විසින් නව අයවැය තුළින් පවසන ලද කම්කරු නීතිය වෙනස් කිරීමේ යෝජනාව තුළින් සේවකයින්ගේ අර්ථසාධක අරමුදල අහිමි කිරීමේ සූදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…
මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව ප්‍රසන්න රණතුංග කියයි
ශ්‍රී ලංකාව පවතින තත්ත්වය අනුව මේ වන විට මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ වන විට කඩා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. 2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා. ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද…
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































