ප්‍රසන්න රණතුංගට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ…
සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අදයි
සමගි ජන බලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අදට යෙදී තිබෙනවා මෙවර එම සම්මේලනයේ තේමාව වන්නේ ‘පෙරළියට සැරසෙන්න-කරළියට ගොඩවන්න‘ යන්නයි . බොරැල්ල කැම්බල් පිටියේදී මෙම වාර්ෂික සම්මේලනය…
පොදු ජන පෙරමුණේ විශේෂ සාකච්චාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ දිනයේදී විශේෂ සාකච්චාවක් පවත්වනු ලැබුවා . ඒ ඔවුන් සමග සන්ධාන…
එට්කා ගිවිසුම පිලිබද සාකච්චා නැවතත් ඇරඹෙන ලකුණු
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අවසානයේ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා…
නවතා දැමූ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරිමට සැලසුම්
කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර තිබෙනවා . කෙසේ වෙතත් පසුගිය රජය සමයේ දී මෙම…
පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළ තවත් අයෙකු අත්අඩංගුවට
ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිටයි . මෙහිදී සැකකරු…
කොළඹ විශ්ව විද්‍යාලයේ ගුණාත්මක බව ඉහල නැංවීමට ජනපතිගේ අවධානය
රජය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සහය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර…
පවතින ශීත කාලගුණය හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියයයි
පවතින ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා . සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ…
14 වනදා සිට ශිෂ්‍යත්ව පන්ති තහනම්
මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම ලබන 14 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන මහතා පවසනවා. ශිෂ්‍යත්ව…
අද පාර්ලිමේන්තුව
එකතු කළ අගය මත බදු සංශෝධන හා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා. අයවැය කාරක සභා අවස්ථා විවාදය අතරතුර සමගි…
පාර්ලිමේන්තුවට සැප මෙට්ටයක්
පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවන භාණ්ඩ තොගයක් ගෙනැවිත් ඇති බව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා අද අනාවරණ කළා. ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි බුද්ධික පතිරණ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන්…
සති අන්තයේ විදුලි කප්පාදුව
විදුලිය කප්පාදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව 10, 11, සහ 12 යන දිනවලදී පිළිවෙලින් දහවල් කාලයේදී පැයක කාලයක්…
රු. මිලියන 9 ක අයිස් කල්පිටියෙන්
කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 0.988 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන…
සතොස සහන දෙයි
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා. මේ අනුව දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව දෙහිවල කව්ඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ පළමු අදියරේ ආරම්භය සනිටුහන් කිරීම තරුණ…
ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට
ICC නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි…
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 06 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු…
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ…
ෆන්ග්-වොං සුළි කුණාටුවෙන් තායිවානයේ ගංවතුර තත්ත්වයක්
කුණාටුව පැමිණීමට පෙර තායිවානය 8,300 කට වැඩි පිරිසක් ඉවත් අනාරක්ෂිත ස්ථාන වලින් ඉවත් කළා. මේ වන විට ෆන්ග්-වොං සුළි කුණාටුව කඳුකර නැගෙනහිර වෙරළ තීරයට අධික වර්ෂාවක් ගෙන දෙමින් හමා යමින් තිබෙනවා. ඇතැම් ස්ථානවල පුද්ගලයන්ගේ ගෙල මට්ටම දක්වා ඉහළ ගිය ගංවතුරක් හටහෙන ඇති බවයි වාර්තා වන්නේ. තායිවානයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දමා ඇති…
ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
සයිප්‍රසයේ භූ කම්පනයක්
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































